Publish Your Ad. It's free!

.

Publish now  

 Rs 2000.00 Fiverr Traning Video DVD'S Maharagama

 Other Services

නීත්‍යානුකූලව අන්තර්ජාලයෙන් ලොව අනගිතම තාක්ෂණය භාවිත කරමින් මුදල් උපයන්න. ලංකාවේ ප්‍රථම වතාවට නියම විදියට ඔබට ඇති IT, කුමන හෝ දක්ෂතාවයකින් ප්‍රයෝජන අරන් අන්තර්ජාලයෙන් මුදල් උපයන හරිම විදිය ඉගෙන ගන්න
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ සියලු සාර්ථක ක්‍රමවේද ඔබේ නිවසේ සිටම DVD’S මගින් නිවරදි පුහුනුව ලබගත හැක. පුහුනු DVD’S ඔබගේ නිවසටම ගෙන්වාගත හැක.ඔබේ ගිනුමට මුදල් ලැබෙන තුරු උපදෙස් හා පුහුනුව නොමිලේ.Internet job ආයතන වල ලියාපදින්චි විමද 100 % පුහුනුවක් ලබාදේ.ඔබ ආයතනවල වැඩකිරීමට Graphic designing, Logo designing ,3D Animation ,Video editing පුහුනුව අප ලබාදෙනු ලැබේ.ඒ සඳහා අපෙන් ඔබට රු 20000/= වටිනා Softwares නොමිලේ ලබදේ.
අද වනවිට ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් Fiverr වෙබ් අඩවිය හරහා සාර්ථකව අන්තර්ජාල රැකියාවල නිරතවී ඉහල ආදයම් ලබයි..නිවසේ සිටම රැකියාවක නිරතවී මුදල් උපයන ආකාරය පිලිබඳ මුල සිට ඉගැන්වෙන මෙම DVD පෙල මගින් අන්තර්ජාලය හරහා Fiverr වෙබ් අඩවියට සම්බන්ධ වී සාර්තකව මුදල් උපයන ආකාරය ඔබත් ඉගනගන්න.
Fiverr කියන්නේ Online Mini MarketPlace එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන පොළක්, Shopping Complex එකක් වගේ තැනක්. ඔයා Shopping Complex එකකට ගියාම ඒකේ එක එක ජාතියේ භාණ්ඩ හා සේවාවන් තියෙනවා. Shopping Complex එකේ තියෙන හැම භාණ්ඩයක්ම, හැම සේවයක්ම ඔයාට ලැබෙන්නේ යම්කිසි මුදලකට. මුදල් දුන්නේ නැති වුනොත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි Fiverr කියන තැනත්.

Fiverr එකේත් භාණ්ඩ හා සේවාවන් තමයි විකිණෙන්නේ, හැබැයි මාධ්යේ වෙනස්. ඇත්තම කිව්වොත් Fiverr එකේ විකිණෙන්නේ නැති දෙයක් නැති තරම්. දැන් ඔයා හිතනවා ඇති, මේ Fiverr කියන්නේ Online MarketPlace එකක් නිසා, ඕකේ විකුණන්න පුලුවන් Online හෝ Digital දේවල් විතරයි කියලා, එහෙම එකක් නැහැ. මෙතන කලින් කිව්වා වගේ ඕන දෙයක් විකුණන්න පුලුවන්. Fiverr වල විශේෂත්වය තමයි ඕන දෙයක් $5යි. ඉතින් Fiverr කියන්නේ $5ට වැඩකරන පුද්ගලයා.

Fiverr වලට වැඩිපුරම එන්නේ Online Marketersලා. මේ අය එයාලගේ ලොකු Project Outsource කරගන්න තමයි Fiverr වලට නිතරම වගේ එන්නේ.
Outsource කියලා කිව්වේ ලොකු Project එකක් පොඩි පොඩි කෑලි වලට කඩලා ලාභෙට කරගන්න එකට කියලා කියන්න පුලුවන්.වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් එකපාර එක Project එකකට ගන්න ගාණ වගේ ගාණක් ලැබෙන්නේ නැති වුනාට $5කට වඩා ගන්න පුලුවන් වෙන්නේ මේ නිසා.
$5 කියන්නේ ගොඩක් පුන්චි ගාණක් විදිහට ඔයාට පේන්න පුලුවන්. ඒත් ඔයා හිතන තරම් $5 පුන්චිත් නැහැ, Fiverr චාටරුත් නැහැ. ඔයා තාමත් Fiverr කරන්න පටන්ගත්තේ නැත්තේ එක වැඩකට $5 ලැබෙන නිසාද?
එහෙනම් මෙහෙම හිතන්නකෝ.ඔයාට එක වැඩකට ලැබෙන්නේ $5. ඔයාට දවසට වැඩ 10ක් එනවා. ඉතින් මාසෙට වැඩ 300 එනවා, ඒ කියන්නේ 300 * 5 = $1500. දැන මොකද ඔයා කියන්නේ? මේ ගාණත් මදිද? මේ වගේ අදායමක් සාමාන්යව මනුස්සයෙක්ට ලැබෙන්නේ නැහැ. ඒත් ඔයා සාමාන්ය කෙනෙක් වෙලත් Fiverr වලින් මේ වගේ ආදායමක් ගන්න පුලුවන් වෙලා තියෙනවා.දැන්වත් ඔයාට පේන්වද Fiverr වල තියෙන Potential එක එහෙමත් නැත්නම් Fiverr වලින් හොයාගන්න පුලුවන් ආදායම.
වෘත්තිය මට්ටමේ Freelance සයිට් එකකින් සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. ඒකට Reputation, Portfolio & Profile Completion වගේ දේවල් බලපානවා. අනික Project එක දෙන කෙනාට Risk එකේ දාන බැරි ගාණක් වියදම් කරන්න වෙන නිසා, එයා හොන්දම කෙනාව තමයි තෝරගන්න බලන්නේ.
නමුත් Fiverr වල එහෙම දේවල් අවශ්‍ය නැහැ. පළවෙනි Sale එක 24hr ඇතුලත වුනත් ගන්න පුලුවන්

අති සාර්තකම Internet Money E – Business Fiverr පාඨමාලාව 100%ක් Learn From Home, Work From Home නීත්යාeනුකූලව අන්තර්ජාලයෙන් ලොව අනගිතම තාක්ෂණය භාවිත කරමින් මුදල් උපයන්න. Graphic designing, Logo designing, Data Entry, Online buying & selling, Google Adesnes, YouTube, Ads click ඇතුලු සුපිරිතම ක්ර ම භාවිතයෙන් මසකට රු 10000/- 150000/- කට වඩා උපයන්න, සියල්ලම ඉගෙනගන්න.
Order now Fiverr training video Dvd’s (3 DVD + Software DVD )
Call us ..


  •  Published date: January 4, 2018
  •  Region: Colombo
  •  City: Maharagama
  •  Address: 119/1,high Level Road,maharagama
  •  Phone number: 0712141228
  •  Views: 8

Type of Ad Sell
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

 Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Comments

    Leave your comment (spam and offensive messages will be removed)