Publish Your Ad. It's free!

.

Publish now  

 Check with seller Network Marketing වෙනස ඇරඹූනා Avissawella

 Other Jobs

Network Marketing කේෂ්ත්‍රයේ නවතම පෙරලිය

• ඔබත් Network Marketing කර අසාර්තක වූ කෙනෙක්ද?
• අන්තර්ජාල මගින් මුදල් සෙවීමට ගොස් ඔබේ වටිනා කාලයත්,මුදලුත් අහිමි කරගත් කෙනෙක්ද?
• එසේත් නෑතිනම් වෙනත් මුදල් ඉපයීමේ ක්‍රම මගින් මුදල් ඉපයීමට ගොස් සිතූ තරම් මුදල් ඉපයීමට අපොහොසත් වූ කෙනෙක්ද?

එසේ නම්,

ලොව පලමු MONOLINE Plan එක (Single Line Plan) මගින් මුදල් උපයන්න දෑන් ඔබටත් අවස්තාවක්.

• දෙපෑත්තක්,තුන් පෑත්තක් හෝ වෙනත් පෑති සාදන්නට නෑත.( එකතු වන සියලුම දෙනා තනි Line එකේ පහලට එකතු වේ.)
• පෑති Balance කිරීම් නෑත.
• ඔබ විසින් මේ ගෑන වෙනත් අයට හදුන්වා දුන්නත් නොදුන්නත් ඔබට ආදායම ලබා ගත හෑක.
• නොමිලේ විදේශ ගුවන් ගමන් ලබා ගෑනීමට හෑකියි.
• දිනෙන් දින ඉහල යන Crypto Currency වර්ගයක් වන BitCoin වලින් මුදල් ඉපයීමට අවස්තාව හිමි වීම.

මොනවද මේ බිට්කොයින් (BitCoin) කියන්නෙ?

BitCoin කියන්නේ ඩිජිටල් මුදල් වර්ගයක් (Digital Currency),එහෙමත් නැතිනම් Crypto currency වර්ගයක්, ඒ කියන්නේ එක්තරා විදිහක මුදල් වර්ගයක්. අද ලොකේ තියෙන ඉතාමත් අදික වටිනාකමක් තියෙන මුදල් වර්ගයක්.මේ මුදල් වර්ගය සම්පුර්ණයෙන්ම ගොඩනෑගිල තියෙන්නේ Software මුලික කරගත් Online Payment System එකකින්. ඒ කියන්නේ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමෙයි.මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ. සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. අපිට තියෙන්නෙ පුලුවන් තරම් BitCoin එකතු කරගෙන, ඒ හම්බෙන BitCoin වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න එකයි.
BitCoins මුලින්ම සංකල්පයක් විදිහට හදුන්වලා දුන්නේ 2008 දී Satoshi Nakamoto විසින්. ආරම්භයේදි BitCoin එකක මිල US Dollar සත ගනන් වලට තිබුන අතර, BitCoin එකක් අද වන විට 3242 US Dollar වෙලා. නමුත් මේ ගාන දවසින් දවස වෙනස් වෙනවා මෙහි ඉල්ලුම එන්න එන්නම වෑඩි වන නිසා ඉදිරියෙදී BitCoin එකක මිල තවත් වෑඩි වෙනවා.
සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා.ඒවගේම අන්තර්ජාලය හරහා බිට්කොයින් වලින් විවිධ ගනුදෙනු කරන්නත් පුලුවන්. හෙට දවස වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් තමයි BitCoin කියන්නෙ.
.
BitCoin එකක අද පවතින වටිනාකම රුපියල් වලින් බලා ගෑනීමට ඔනෑම Search Engine එකක btc to lkr ලෙස Type කර, Search කරන්න.

* Bitcoin පිලිබද හෑදින්වීමේ වීඩියෝව.*
https://youtu.be/Um63OQz3bjo

*ලොව ප්‍රබල ව්යාපාරිකයන් Bitcoin පිලිබදව දක්වන අදහස් වල වීඩියෝ කිහිපයක්. *
https://youtu.be/e6KRp91YAw8
https://youtu.be/u3LzwC0uBhk

*වෑඩි විස්තර සදහා තවත් වීඩීයෝ ලබාගෑනීමට youtube වල Bitcoin ලෙස Type කර
Search **කරන්න*.

Network Marketing වෙනසට එකතුවන්න. ජීවිතය දිනන්න කැමති නම් එකතු වෙන්න.

මේ සම්බන්දව නොමිලේ පවත්වන වෑඩමුලුවට සහභාගී වීමට කතා කරන්න.
සුනන්ද: 077 1145003 / 071 1459482


  •  Published date: August 10, 2017
  •  Modified date: August 10, 2017
  •  Region: Colombo
  •  City: Avissawella
  •  Phone number: 0771145003
  •  Views: 30

Type of Ad
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

 Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Comments

    Leave your comment (spam and offensive messages will be removed)