Other Electronics
Stylish and compact pocket scale for the precision measurement of jewellery, precious metals and other delicate objects.
• 37 x 16mm LCD readout with blue backlight
• Weighs in g, oz, gn and ct tl units
• Graduation 0.01g
• 300g maximum load
• Dimensions 117 x 63 x 21mm
• Requires 2 x AAA batteries (included)
• counting function for 25pcs, 50pcs, 75pcs and 100pcs.
• Overload/ unstable indication
• Tare and counting function
• Blue backlight on/off button
• Auto power off
• Includes soft black protective bag
................................................................................
ස්වර්ණාභරණ, අගනා ලෝභ, හා අනෙකුත් සියුම් වස්තුන් වල කිරුම් කටයුතු කිරීමට, ආකර්ශනීය හා සංයුක්ත පොකට් කිරුම් උපකරණය භාවිතා කළ හැකිය.
• 37 x 16mm එල් .ඊ.ඩි තිරය සමගින් පැහැති පසු ආලෝකය.
• g, oz, gn ,ct හා tl යන කිරුම් ඒකක තිබීම.
• ක්‍රමාංකය - 0.01g
• උපරිම ධාරිතාව 300g
• ප්‍රමාණය - 117 x 63 x 21mm
• බලය සැපයෙන්නේ 2 x AAA බැටරි වලිනි. (සපයනු ලැබේ)
විශේෂාංග
• 25pcs, 50pcs, 75pcs and 100pcs ගණන් කිරීමේ කාර්යය
• වැඩි බර / අස්ථායි අවස්ථාවන් වලදී එය පෙන්වීම.
• තර බර හා ගණන් කිරීමේ කාර්යය
• නිල්පැහැති පසු ආලෝකය on/off කිරීමේ හැකියාව
• ස්වයංක්‍රියව Power OFF කාර්යය
!!!!!! island wide delivery by Courier service. !!!!!!
Contact this No. or Leave a msg.
- Published date: June 25, 2017
- Region: Colombo
- City: Nugegoda
- Address: Shalawa Rd Mirihana
Useful information
- Avoid scams by acting locally or paying with PayPal
- Never pay with Western Union, Moneygram or other anonymous payment services
- Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
- This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"
Comments