Publish Your Ad. It's free!

.

Publish now  

 Rs 36500.00 BAR CODE SYSTEMS - SOFTCREATION Maharagama

 Computer Accessories

ඔබට අවශ්‍ය කරන BAR CODE LABEL & RIBBONS , BAR CODE PRINTERS , BAR CODE SCANNERS, THERMAL POS PAPER ROLLS අප ආයතනයෙන් ඔබට දිවයිනේ අඩුම මිලට ලබා ගත හැක.
දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය.
TSC 244PRO BAR CODE LABEL PRINTER PRICE 36500.00 (12 MONTH WARRANTY)
අලවියෙන් පසු විශිෂ්ට සේවාව.
පැය 24 පුරා කාර්මික සහය
BAR CODE SYSTEM එකක් සදහා තොරතුරු ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් දවසේ ඕනෑම වෙලාවක අප ආයතනය අමතන්න. නැතහොත් ඔබට ඔබගේ ව්‍යපාරික ස්ථානයේදීම එය නැරබීමට අවස්ථාව සකසා ගත හැක.ඔබ කලයුත්තේ අපට දුරකථන ඇමතුමක් ලබාදීම පමණි.එවිට ඔබට ඔබගේ ව්‍යපාරික ස්ථානයේ සිටම එය අත්හදා බැලීමට අවස්ථාව හිමිවෙනු ඇත.මෙම සියල්ල අප ආයතනය විසින් නොමිලේ සපයන සේවාවන් වේ.
ඔබට අවශ්‍ය කරන PRICE LABELS, ADDRESS LABELS, MANUFACTURE DATE & EXPIRY DATE LABELS, BAR CODE LABELS, QR CODE LABELS, TEXTILE HANG TAGS, ආදිය ඉතා පහසුවෙන් PRINT කර ගැනීමට මෙමගින් ඔබට හැකිවනු ඇත.
BAR CODE SYSTEM එකක් අවශ්‍ය කරන ව්‍යාපාර වන්නේ , BOOK SHOP, SUPER MARKET, FASHION OUTLETS, BAKERY, GIFT ITEM SHOPS, SHOE SHOPS, TEXTILE SHOPS, ආදියයි.
ලේබලයට අවශ්‍ය කරන ඕනෑම දත්තයක් ඕනෑම භාෂාවකින් හෝ භාෂා දෙක තුනකින් වුවද පහසුවෙන් PRINT කර ගත හැක.
BAKERY සදහා අප ආයතන විසින්ම SOFTWARE එකක් සකසා ඇත.ඒ මගින් ඔබ සාදන ලද බේකරි නිෂ්පාදනයන්ට අදාල ලේබලය සකසා ගැනීම ඔබට පහසු කරවයි.එම SOFTWARE එක බේකරි නිෂ්පාදන ආයතන සදහා අප ආයතනයෙන් නොමිලේ ලබාදෙනු ලැබේ.
PRINTER එක මිලදී ගන්නා සැමට නොමිලේ LABEL DESIGN SOFTWARE එකක් ලබා දෙනු ලබන අතර එමගින් ඔබට අවශ්‍ය ලේබලය සකසා ගන්නා අයුරු මිලදී ගන්නා අවස්ථාවේදීම හදුන්වා දෙනු ලැබේ.


  •  Published date: March 19, 2017
  •  Region: Colombo
  •  City: Maharagama
  •  Address: Salmal Place, Maharagama.
  •  Phone number: 0714528215
  •  Views: 23

Type of Ad Sell
Condition Brand New
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

 Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Comments

    Leave your comment (spam and offensive messages will be removed)