Publish Your Ad. It's free!

.

Publish now  

 Rs 650.00 ගම්මිරිස් වගාව Pahala Millawa

 Food and Agriculture

අතීතයේ සිට පැවත ආ විදේශිකයන්ගෙන් අපට උරැම වු ගම්මිරිස් වගාව එහි ඇති ඉහල ආර්ථිකමය වටිනාකම නිසාම කලු රත්රං ලෙස හදුන්වනු ලැබීය.
ගෙවත්තේ ගම්මිරිස් පදුරු 10 ක් uහෝ සිටුවා වාර්ශිකව අමතර ආදායමක් ලබන්න කැමතිද.
වගා කිරීමට සුදුසු ඉඩම් තිබියදිත් පාලුවට හැර තිබෙනවාද.ගම්මිරිස් සදහා හිස් මුඩු ඉඩම් අනවශ්‍යය.දැනට පවත්වාගෙන යන වගාවක අතුරු වගාවක් ලෙස,ගෙවත්තේ ඉතිරිව ඇති කුඩා ඉඩ ප්‍රමාණයේ.වගාව සකස් කර ගන්නා අයුරු .අමතර ආදායම් මාර්ගයක් ලෙස හෝ මුලික ආදායම් මාර්ගය ලෙස ගමමිරිස් වගාව ආරම්භ කරන අයුරැ.
වගාකරැවන් සදහාම විශේසයෙන් සකස් වුනු 100% ක් ප්‍රායෝගික අත්දැකීම තුලින් ගම්මිරිස් පැල ලබා ගැනිම භූමිය සකස් කිරීම,වගාව නඩත්තුව,රෝග හා පලිබෝදකයින් මර්දනය,සහ වෙලදපල දක්වා අස්වැන්න සකස් කිරීම දක්වා මුල සිට සරල බසින් රෑපසටහන් ඇතුලත් ගම්මිරිස් වගාව අත් පොත දැන් තැපැල් මගින් හෝ pdf ආකරයෙන් මිලදී ගත හැක.සාම්ප්‍රදායික වගා ක්‍රම හා බැදුනු අස්වැන්න වැඩි කර ගැනීමේ නවීන ක්‍රම සහ විධි ඇතුලත්ය.ඔබත් සාර්තක ගම්මිරිස් වගා කරුවකු වී වාර්ශිකව ලක්ෂ ගනනින් මුදල් උපයන්න.පොත සකස් කර ඇත්තේ ගම්මිරිස් වගාව හදුන්වා දිමට නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පල ලැබිය හැකි පරිදිය.
මුදල් ගෙවීම සදහා ez cash,හෝ බංකු තැන්පතු යන ඕනැම ආකරයකින් ගෙවීම් කල හැක.පොත තැපැලෙන් ලබා ගැනීම සදහා තැපැල් ගාස්තුව 150/- පමනක් ඉහත ක්‍රම වලින් එකකට ගෙවීම ප්‍රමානවත් අතර පොත නිවසටම ගෙන්වා ගැනීමට 650/= තැන්පත් කර ඔබගේ නම සහ ලිපිනය sms කරන්න.vpp මගින් ලබා ගැනීමේදී පොත තැපැල් කාර්යාලයට ලැබුන පසු ඉතිරි මුදල 500/=ගෙවා පොත ලබා ගන්න.වෙනත් ඕනෑම වගාවන් පිලිබඳවද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් පොත් ලබා ගත හැකිය


  •  Published date: March 14, 2017
  •  Region: Matara
  •  City: Pahala Millawa
  •  Address: No 244/2, Athubode Walasmulla
  •  Phone number: 0765690265
  •  Views: 47

Type of Ad Sell
Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

 Useful information

  • Avoid scams by acting locally or paying with PayPal
  • Never pay with Western Union, Moneygram or other anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"

Comments

    Leave your comment (spam and offensive messages will be removed)